Will
"Diyazen" take Sri Lanka's Technology to another level?

First
of all we should be proud about the great revolution that Arimac Lanka has
brought us. Its none other than "Diyazen"! Sri Lanka's First Humanoid
Robot!! So, what does Diyazen Humanoid Robot mean?
Basically as you might know already, a Humanoid Robot is a robot who is more complex ( consisting of limbs, head, torso,etc) and different than a usual robot in industries. A male robot is called an "Android" whereas a female robot is called "Gynoid". Okay let's keep the "Humanoids" topic aside to discuss on another day.

As
I mentioned before "Diyazen By Arimac Lanka" is one such Android
Invention based on this concept.
මුලින්ම අපි ආඩම්බර වෙන්න ඕනේ Arimac Lanka වෙතින් නිර්මාණය කරපු ශ්‍රී ලංකාවේ පලවෙනි ම Humanoid Robot ගැන .ඒ තමයි "Diyazen - Sri lanka's First Humanoid Robot ." මොකද්ද මේ Diyazen Humanoid Robot කියන්නේ ? හරි , ඊටකලින් අපි මේ Humanoid Robot කෙනෙක් කියන්නේ කව්ද
කියල කතා කරමු.
Humanoid කෙනෙක් කියන්නේ සාමාන්‍ය Robot කෙනෙකුට වඩා මිනිස් ශරීරයට සමානව හදපු Robot කෙනෙක් (අත් , පා සහ හිසකින් සමන්යුක්තයි ) පිරිමි පෙනුමකින් නිර්මාණය කරන Robot කෙනෙකුට Android ද , ගැහැණු පෙනුමකින් නම් Gynoid ද ලෙස හදුන්වනවා . හරි එහෙම නම් Humanoids ල ගැන වැඩි විස්තර අපි තවත් දවසක කතා කරමු .

මුලින් කිව්වා වගේ
"Diyazen By Arimac Lanka" කියන්නෙත් මේ concept එක පදනම් කරගෙ න නිර්මාණය කරපු android කෙනෙක් .
How was "Diyazen" born?
"Diyazen"
is Arimac’s greatest effort to build a humanoid robot. The concept was
originally revealed at Google I/O Extended 2018.This isn’t exactly Arimac’s
first step into the robotics world. The company had previously formed a
partnership with Sanbot Robotics. And Arimac was the supplier for them in Sri
Lanka and in Maldives.
Last
year 2018, these robots were to be spotted inside the Dialog Iconic Store.
Arimac's main concern was bringing the robots to a level that would play a
greater role when it comes to customer service. But not everything was working
smoothly because Sanbot’s robots didn’t exactly meet all the requirements of
their customers.
So
Arimac had to look at alternatives to build robots. And they began exploring
the world of robotics and found that if Arimac wanted the right robot, it would
have to build it. Thus, Diyazen was born.
ආරම්භය ගැන කතා කරොත් මුලින්ම මේ ගැන හදුන්වන්නෙ 2018 Google I/O Extended හිදීයි . Robotics තාක්ශනය ගැන මේක
මොවුන් ගෙ මුල්ම කඩයිම නෙවෙයි. Sanbot Robotics කියන ආයතනයත් එක්ක එකතු වෙලා Robotics parts ශ්‍රී ලංකාව සහ මාලදිවයිනයට
සැපයුවා.
2018 අවුරුද්දේ Dialog Iconic Store හිදීයි එක එක Robots මෙම ශාකාව ඇතුලේ
සැරිසරනවා දක්නට ලැබුනා. Arimac ලගේ පරමාර්ඨය උනේ මේ Robots ලගෙන් customer services ලබාගැනීමයි.
නමුත් Sanbot Robots ල customers requirements වලට ප්‍රමානවත් මදි නිසා ඔවුන්ට සිද්දවුනා ඔවුන්ගෙම වැඩි දියුනු කරපු නිර්මානයක් ගේන්න, මේ අනුව "Diyazen Humanoid Robot" බිහි වුනා.
නමුත් Sanbot Robots ල customers requirements වලට ප්‍රමානවත් මදි නිසා ඔවුන්ට සිද්දවුනා ඔවුන්ගෙම වැඩි දියුනු කරපු නිර්මානයක් ගේන්න, මේ අනුව "Diyazen Humanoid Robot" බිහි වුනා.
“WE CAN FAKE
IT TILL WE MAKE IT. BUT WE CAN’T SELL IT UNTIL WE MAKE IT ” ~ CHAMIRA PRASAD
JAYASINGHE (CEO - Arimac Lanka)
What features take this to the "High-end" level ?
Talking about the Robots's features, the modern virtual assistant
consists of several core components and capabilities from the Arimac Cognitive
Platform, such as natural language processing and dialogue management, which
makes it more convenient and achieves a user’s specified requirements. And there
is a lot more advanced features integrated to it such as;
·
3D
dynamic perception enables
face, gesture and emotion identification
·
Uses the
latest technology to create a more human and interactive user
experience
·
Utilizes
CNN based high-speed semantic analysis technology
·
Slam (Simultaneous Localization
And Mapping) based Omni directional indoor Navigation
·
Application
SDK (Software Development Kit) enables third party app developments
·
Automatic
charging and 10 hours operating time
මේ
Robot ගෙ විශේෂාංග ගැන කතා කෙරුවොත් ඇතුලේ වැඩ කරන Virtual Assistant ට විවිධ
හැඩයන් ගෙන් කතා කරන වචන හදුනා ගැනීම හැකියාව සහ ස්වාභාවික භාෂාව හඳුනාගැනීමේ හැකියාව
ද ඇත. එමගින් user requirements
ඉතා පහසුවෙන් ලබාගන්න පුළුවන්. ඊට අමතරව තවත් advanced features මෙම robot මගින් දැකගන්නපුළුවන් ;
·
3D dynamic
perception මගින්
මූනෙන් පෙනෙන ඉරියව් සහ හැඟීම් හඳුනා ගැනීම
·
අලුත්ම තාක්ෂනය මගින් robot අතර
හොඳ user interaction එකක්
ලබා දෙනවා
·
Slam (Simultaneous Localization And Mapping) based navigation මගින්
වටපිටාව ගැන ස්‌වයංක්‍රියව analyse කරල
බාධක හදුනා ගන්න පුලවන්
·
3rd
Party apps ගොඩනැගීමේ
හැකියාව ද ඇත
·
Automatic
charging සහ පැය 10ක් දක්වා නොකඩවා ක්‍රියාකිරීම
This was just an Introduction to inform you guys about one of the upcoming tech updates. If you wish to learn more about "Diyazen" feel free to visit Arimac's official website which is listed below.
These terms may look complex and you may not have understood fully, But! Don't worry I got you covered. Let's discuss about all these features in detail in another post!
Thanks for joining with us,like our Facebook page and subscribe through Email for more updates! See you next time! Comment your ideas and thoughts in the comment section below!!!
අද කතා කරපු සියලුම දේ මෙම අලුත් තොරතුරු ගැන හැඳින්වීමක් පමණයි. ඔබට වැඩි විස්තර දැනගැනීමට "Arimac Official Website" එක වෙත පිවිසෙන්න.
Thanks for joining with us,like our Facebook page and subscribe through Email for more updates! See you next time! Comment your ideas and thoughts in the comment section below!!!
No comments:
Post a Comment